'පෙරදිග සුළං' සඟරාව එළිදැක්වීමේදී ඔහු කල කතා හතරෙන් තුන්වැනි කතාවේදී ඔහු මෙවැන්නක් පවසය්: "දැන් ඕනම රටක, ඕනම ජාතියකට තියෙනවනේ ලිංගික කාර්යයන්. දැන්... ඉතාලිය වගේ රටක anal sex තමය් ඒගොල්ලන්ගේ ප්රධාන එක. දැන්, ස්පාඥයේනම් පුරුෂ ලිංගය තන් දෙක මැද්දේ තියල, එහෙම කරනවා. ඒක තමය් ඒගොල්ලන්ගේ ජාතික ක්රීඩාව. දැන් ඒ වගේම ඔය ස්ලෝවෙනියාවේ impotence. දැන් ලංකාවේ මොකද්ද ජාතික ලක්ෂනේ? ලංකාවේ ජාතික ප්රතිපත්තිය? ලංකාවේ සෙක්ස් සම්බන්දයෙන් ජාතික ප්රතිපත්තිය, මට හිතෙන්නේ මෙන්න මේ වගේ එකක් - නිදා ගන්නවා, තමන්ගේ සහකාරිය එක්ක නිදා ගන්නවා. යමක් උනා වගේ දෙයක් කරගෙන කරගෙන යනවා. ඒ කියන්නේ, හිතනවා, ඔලුව ඇත ගානවා, මොනවා හරි කරනවා. පහුවෙනිදා උදේට අහනවා අරගෙන්, තමන්ගේ සහකාරියගෙන්, 'ඊයේ මොනවා හරි උනාද?' 'ඔව් ඔව් මොනවා හරි උනා'. ඒක තමය ලංකාවේ ජාතික ප්රතිපත්තිය." (http://3mana.com/category/audio/)
ඇත්ත වශයෙන්ම මෙය දීප්ති නැවතත් ස්ලවෝය් ජිජැක් නම් දාර්ශනිකයගෙන් උස්සන කතාවකි. වඩාත්ම හිනා යන කාරණය වන්නේ ඔහු මේ හොරකමවත් හරියට නොකිරීමය්. මොකද, ජිජැක්ගේ විහිලුව ඔයිට වඩා ලස්සන වන හෙයිනි. එය මෙපරිදිය. නම් ස්විට්සර්ලන්තයේ තිබෙනා ආයතනයේ හේගල් පිළිබඳව දේශනයක් පවත්වමින් ඉන්න අතර තුර ජිජැක් විසින් මෙය සඳහන් කරන්නේ මෙසේය:
You know in Europe we
have each nation – not every, but most of them – are identified with a certain
sexual practice. So, to be vulgar, if
you say to your girl friend “let’s do it the Spanish way” it means the penis
between the breast… At least in my country, and in Germany I know, if you say “let’s
do it the Italian way” it means anal penetration… For us, the main idea is that
Greek guys are mostly gay.
මෙවිට සභාවේ සිටිනා පුද්ගලයෙක්, විහිලිඋවට මෙන් ජිජැක් ගෙන් මෙලෙස විමසය්:
“What’s the Slovenian
way?” (ඔහු ස්ලෝවේනියානු ජාතික දාර්ශනිකයෙකි).
තරමක් කල්පනා කර බලා ඔහු මෙයට පෙරලා මෙලෙසින් පිළිතුරු දෙය්:
Impotence. You do it
half in sleep. Then basically you touch the girl half in dream, then after she
awakens in the morning you try to convince her that something happen…
ඔන්න!
ගුණරත්න මහතාගේ නිර්මානශීලිත්වයේ දිග පළල.
අඩුම තරමේ එම විහිලුවවත් හරියට කරන්නේ නැත. ඔහු ස්ලෝවෙනියාවේ ලිංගික
ප්රතිපත්තියේ impotence කියා පවසන විට එය ජිජැක් විහිලුවට කියන දෙයක් බව නොපවසන
හෙයින්, රටක ජාතික ලිංගික ක්රියාව impotence වන්නේ කෙසේදය් පැහැදිලි නොකරය්.
I was talking with some Swiss students and professors. We entered the topic of what’s the Swiss way… Then I claim a very creative idea. You know what a Swiss army knife? This ten [tools coming in together]. Can you imagine a ‘Swiss army wife’? You know, like, masturbating with one hand, and [doing something else with the other, etc].
දීප්ති ගේ කතා කට අරන් අහන ඉන්න දුප්පත් කොලු පැටවුන් කොතරම් මෝඩයන් පිරිසක් වෙය්ද කියා ඔබම තීරණය කරන්න.
මෙය දැක අසා ගැනීමට පහත පුරුක ක්ලික් කරන්න (http://www.youtube.com/watch?v=aR3vfHuOW38&feature=list_related&playnext=1&list=SP109D75E2790FE02E)